වෘත්තිමය වශයෙන් මේ අවුරුද්දේ වැඩ කරන අන්තිම දවස අද (හෙට පෝය නේ) ඉතින් තව පැය කිහිපයකින් අපි සේරම බලාගෙන උන්න මොහොත උදා වෙනවා... ඒ අවුරුද්ද අවසානයේ පොඩි සාදයකට. සාදයක් කිව්වට මේකෙ කන්න තියෙයිද කියලා නම් සැකයි. හැබැයි මොනවා නැතත් බොන්න නම් තියෙනවා.මමත් හිතා ගත්තා අදින් පස්සේ නම් මේ අවුරුද්දේ ආයිත් බොන්නේ නැහැ කියලා. බොනවා කිව්වට ඒ හැටි බොන්නෙත් නැහැ. මොකද ගෙදර යන්න ඕනේ මොටර් සයිකලේ නිසා. පෙට්ටලුත් රු 15 කින් අඩු වුණානේ. ඉතින් නොබි කොහොමද අපේ කට්ටිය බීගත්තහම ඉතින් ඇග කිලිපොලා යන විහිළු සිනහාවෙන් කුල්මත වෙන සටන් ජවනිකා මේ ඔක්කොම රෑ වෙන ජාමේ තමයි.
අද විතරයි හෙට නෑ බොන්නේ.....
Wednesday, December 30, 2009
Subscribe to:
Post Comments (Atom)


3 comments:
මද පමනින් බොන්න...
එතකොට අවුල් නෑ...
all the best !!
මාත් අන්තිම වතාවට මේ අවුරුද්දට අද රෑට බොනවා
චියර්ස්ස්ස්ස්ස්........!!!!!
පිස්සා - පිස්සුද බන්... ඇයි මද පමණින්....
ම - චියර්ස්ස්ස්ස්ස්..... මචං
Post a Comment