Thursday, September 17, 2009

Techkatha මැදිරියට මැර ප්‍රහාරයක්...

ඊයේ (18) පටිගත කරමින් ඉන්න අතර තුර එම මැදිරියට කඩා වැදුන දේශපාලඥයෙක් ඔහුගේ මැර පිරිසක් විසින් එම මැදිරියට හා එහි පිරිසට මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.

එහිදි කාලිංග මහතා (කාලි අයියා) සුළු තුවාල ලබා ඇති අතර බුද්ධික අයියා දුව යෑමෙන් තම පණ කෙන්ද බේරා ‍ගෙන ඇතත් දිව යෑමේදි ඇති වු අක්‍රමිතා හේතුවෙන් බුද්ධික අයියාට අද නිවාඩු ගැනීමට සිදු වි ඇතැයි ආරංචි වේ.

ඔවුන් පවසන ආකාරයට මැර ප්‍රහාරයට හේතුව ටෙච්කතා මැදිරිය තුල හූ කීම බවත් මේ වන විට කවුද හූ කිව්වේ කාටද කිව්වේ කියලා සොයමින් පවතී.

මේ වන විට එම මැදිරිය තුල රූගත කළ දර්ශන අප සතුව ඇතත් එවා ප්‍රසිද්ධ කිරීම තහනම් කර ඇත. කවුද මේවට වග කියන්නේ.....

පසුව ලියමි - මෙය අමූලික ඇත්ත නොවන අතර පට්ටපල් බොරුවකි. ඊයේ ටෙච්කතා පටිගත කරන අවස්ථාවේ ඇති වු කාර්මික දෝශ අවස්ථාවේ චැට් එකේ පැතිරුණ කටකතාවක් ඇසුරින් සකසන ලදී.

4 comments:

කාලිංග said...

හික්... හික්... ඇයි ආරංවි නැද්ද පොඩි භූමි කම්පාවක් එහම උනා කියලා ? :D ඇයි බුද්ධික දුවනකොට :P

තිලිණ said...

සිදුවූ ප්‍රමද දෝශය පිලිබද අපගේ බලවත් කුනාටුව :p

සසික නානායක්කාර said...

යකෝ අපි බයවුනා.සුදු වැන් බලෙන් ඉල්ලනවා වගේ.එවන්නද එකක් ඔය පැත්තට.

පැතා said...

මමත් හිතුවෙ අපිට වැදගත් දේ හැමදාම කියල දෙන ටෙක් කථා වලට සොරිම තමා කියල,

Post a Comment

 
footer