Friday, September 18, 2009

මම දන්නෑ... තාම දන්නෑ....


මේ කවුද ඇහුව්වොත් කට්ටිය පටස් ගාලා උත්තරේ කියයි...
ඒක නෙමේ මන් දැන්නැත්තේ පුළුවන් නම් ඔයගොල්ලො කියන්න.
මූ සුදු ඉරි තියෙන කළු සතෙක්ද...? කළු ඉරි තියෙන සුදු සතෙක්ද....?

6 comments:

මාළු මාමා said...

හොඳ ගැටළුවක්.

සුදුයි කලුයි දෙකේම ඉරි තියන තැඹිලි පාට සතෙක්.
ඉරි නිසා, තැඹිලි පාට වැහිලා.

මම දුෂාන් said...

මෙයාගෙ හරි පාට දැනගන්න 1 විදියයි තිෙයන්නෙ.මුගෙ මයිල් ටික ඔක්කම ගාලදාන්න,එතකොට තමා හරි පාට බලන්න පුලුවන්

සහන් said...

මාළු මාමා හරි ඕකා තැඹිලිපාටයි

උදිත ඉසුරංග said...

ඕකට පාටක් නහිද කොහෙද

Supun Budhajeewa said...

සුදු කළු පාට දෙකේම ඉරි තියන සතෙක්.

Dasun Sameera - දසුන් සමීර said...

ආ මටත් ඔය ප්‍රශ්නෙම ආවනේ,
http://dasunsameera.blogspot.com/2008/11/zeebra.html

Post a Comment

 
footer