Wednesday, September 16, 2009

ඔපෙරා 10 සඳහා speed dial background එකක්

ස්පීඩ් ඩයල් සකසනය මගින් කරන්නත් පුළුවන්...

ඒත් ලේසිම ක්‍රමය ඔපෙරා බ්‍රව්සරයෙන් ඉමේජ් එකක් විවෘත කරගෙන right click කර ලැබෙන මෙනු එකෙන් use image as speed dial background එක තෝරන එක පමණයි

හැබයි මතක තියා ගන්න එම පින්තුරය මයි ඩොකියුමන්ට් වල මයි පික්චර් ‍මත සේව් වන බව...

1 comments:

Phones said...

මසුරන් infomation එක ස්තුතියි

=============================================
www.sriweb.info

Post a Comment

 
footer